Monday, June 26, 2017
Internet එක හරහා Facebook Hack කරමු
Tuesday, June 20, 2017
Facebook Hack කරමු - Credential Harvester Attack
ඔන්න එහෙනම් මුලින් කිවුව වගේ අද මම කියල දෙන්න යන්නෙ ! මුලින් හිතන් හිටියෙ වෙන දෙයක් කියල දෙන්න. ඒත් ඉතින් ඔයාලගෙ වාසනාවටද කොහෙද මේ post එක දාන්න හිතුන. හරි, ඔන්න එහෙනම් හැමෝම කරන්න කැමතිම දෙයක් ! Facebook Hack කරලනෙ ඔය ගොඩක් කට්ටිය පොරවල් වෙන්න හදන්නෙ. ඒත් ඔය ලොරි ටෝක් දාන එකෙක්වත් මේ වගේ දෙයක් අහලවත් නැතුව ඇති ! Credential Harvester Attack. මේකත් Phishing ක්රමයක්. මම නම් හිතන්නෙ නෑ Facebook hack කරන්න phishing වලට වඩා ලේසි ක්රමයක් ඇති කියල. මොකද කාටවත් ඔය Windows වලට එන "බොරු" Facebook Hacking Tool වලින් hack කරන්න බෑ.
Friday, June 16, 2017
WPA/WPA2 ආයෙත් Hack කරමු - Reaver Method
මුලින් පාඩමේදිත් මම WPA සහ WPA2 hack කරන හැටි කියල දුන්න. ඒ හැමෝම වගේ දන්න Dictionary attack එකෙන්. ඒ වගේම ගොඩක් කට්ටිය භාවිතා කරන්නෙත් ඒ ක්රමේ තමයි. අද මම කියල දෙන්න යන්නෙ Wifi hack කරන තවත් ක්රමයක්. ඒ තමයි Reaver එක භාවිතා කරල. මේක කරන්න ලේසි උනාට වැඩ කරන්නෙ WPS තියෙන network වල විතරයි.
Wednesday, June 14, 2017
WPA/WPA2 Wifi Password Crack කරමු - Dictionary Attack
ඔන්න එහෙනම් අද මම හරියටම Wifi Password hack කරන විදිහ කියල දෙන්නයි යන්නෙ. මුලින් එකේ කියල දුන්න එකත් හරි තමයි ඒත් දැන් තියෙන්නෙ WEP password නෙවෙයි. දැන් ලොක්ක වගේ ඉන්නෙ WPA සහ WPA2 password තමයි. WEP වගේ ලේසි නෑ. මොකද මම දන්න තරමින් මේක කිසිම විදිහකට නිකම්ම hack කරන්න බැහැ. Word List එකක් හරි Bruteforce කරල හරි තමයි crack කරන්න වෙන්නෙ. තව ක්රම නම් තියෙනව. එව පස්සෙ හෙමීට කියල දෙන්නම්. උබලට ඉතින් මොකක් හරි එකක් දුන්නම නිකන් වදුරට දැලි පිහිය අහු වුනා වගේ වැඩනෙ කරගන්නෙ ! 😀
Monday, June 12, 2017
WEP Wifi Password Hack කරමු
ඔන්න එහෙනම් කියපු විදිහටම අද පලවෙනි Hacking පාඩමත් අරන් ආව. මම හිතනව හැමෝම Kali Linux දැනටමත් දාගෙන ඇති කියල. දන්නෙ නැත්නම් මෙතනින් ගිහින් බලන්නකො. ඔන්න අද මම කියල දෙන්න යන්නෙ අපි හැමෝම hack කරන්න කැමති දෙයක් ගැන. ඔව්, Wifi hack කරන්න තමයි කියල දෙන්නෙ.
Sunday, June 11, 2017
Kali Linux Bootable Pen Drive එකක් හදමු
ඔන්න එහෙනම් පලවෙනි post එක. Hack කරන්න ඉස්සෙල්ල Kali Linux දාගෙන ඉන්න ඕනෙ නෙ. දන්න කට්ටියත් ඇති ඒත් ඉතින් නොදන්න කට්ටියත් ඔය අතරෙ ගොඩක් ඇති. ඒක නිසා තමයි මෙහෙම post එකක් ලියන්නෙ. හැම එකක්ම මුල ඉඳන්ම පටන්ගන්න එක කොහොමත් හොඳයිනෙ.
ඔබ සැවොම සාදරයෙන් පිලිගනිමි !
Kali Linux ගැන අහපු ගමන්ම ඉතින් හැමෝටම මතක් වෙන්නෙ මේක තියෙන්නෙ Hack කරන්න කියලනෙ. ඒත් ඉතින් මේක හදපු කට්ටිය නම් හදල තියෙන්නෙ penetration testing වලට තමයි. හරි හරි ඉතින් ඒකෙන් කරන්න තියෙන්නෙ hacking තමයි ඒත් පරිගනකවල, ජාලවල අඩුපාඩු එහෙමත් නැත්නං vulnerabilities හොයන්න තමයි hack කරන්නෙ.
Subscribe to:
Posts (Atom)