Friday, June 16, 2017

WPA/WPA2 ආයෙත් Hack කරමු - Reaver Method




මුලින් පාඩමේදිත් මම WPA සහ WPA2 hack කරන හැටි කියල දුන්න. ඒ හැමෝම වගේ දන්න Dictionary attack එකෙන්. ඒ වගේම ගොඩක් කට්ටිය භාවිතා කරන්නෙත් ඒ ක්‍රමේ තමයි. අද මම කියල දෙන්න යන්නෙ Wifi hack කරන තවත් ක්‍රමයක්. ඒ තමයි Reaver එක භාවිතා කරල. මේක කරන්න ලේසි උනාට වැඩ කරන්නෙ WPS තියෙන network වල විතරයි.


WPS එක සමහර Wifi network වලට යොදල තියෙන්නෙ වැඩි ආරක්ශාවට. ඒත් මේ WPS එක තියෙන ඕනෙම එකක් Hack කරන්න පුලුවන් කියල පස්සෙ කාලෙක හොයා ගත්ත. මේ නිසා සමහර Network වල WPS නෑ.

මම මුලින් කරන්න ඕන ටික පැහැදිලි කරන්න යන්නෙ නෑ මොකද මම හිතනව හැමෝම මුලින් පාඩම් ටික බලල ඇති කියල. බලපු නැති කට්ටිය මෙතනින් ගිහින් බලන්න.
  1. WEP Wifi Password Hack කරමු (මේක අනිවාර්යයෙන්ම කියවන්න ඕනෙ. මොකද මුල් පියවර තියෙන්නෙ මේකෙ)
  2. WPA/WPA2 Wifi Password Crack කරමු - Dictionary Attack

1. Wireless Adapter එක Monitor Mode එකට හැරවීම 

Kali Linux Terminal එකේ මෙන්න මේ command එක type කරන්න.

                                       airmon-ng start wlan0 

2. WPS ඇති Network සොයා ගැනීම 

මුලින් කිවුව වගේ මේක වැඩ කරන්නෙ WPS තියෙන network වල විතරයි. ඒ වගේ network හොයා ගන්න,

                                airodump-ng wlan0mon

කියන command එක දෙන්න ඕනෙ. දැන් වටේ තියෙන Network වල විස්තර වැටෙයි. එතන මොකක්හරි Network එකක WPS තියෙනවනම් පෙන්නයි. අන්න ඒකෙ BSSID එක copy කරල තියාගන්න.

3. Reaver භාවිතා කිරීම 

ඔන්න ඉතින් දැන් ඔයාට වාසනාවට හම්බ වුනු WPS තියෙන Network එකට කෙලවල අරින්න තමයි තියෙන්නෙ. ඒකට එකම එක command එකයි ඕනෙ. මෙන්න මේ Command එක Terminal එකේ type කරන්න.

                                reaver -i wlan0mon -b <target_bssid> -vv

wlan0mon කියන තැනට ඔයාගෙ monitor interface එකයි <target_bssid> කියන තැනට Hack කරන්න ඕනෙ network එකේ BSSID එකයි දෙන්න. ටික වෙලාවක් ගියාට පස්සෙ ඔයාට password එක හම්බ වෙයි. සමහර විට ගොඩක් වෙලා යන්න පුලුවන්. තියෙන Password එක හැටියට තමයි වෙලාව යන්නෙ.



========================================================================
ඔන්න එහෙනම් අදින් Wifi Hacking Basics පාඩම් ටික ඉවරයි. බය වෙන්න එපා. තව Wifi Hack කරන ගොඩක් සාර්ථක ක්‍රම ගොඩක් තියෙනව. ඒව පස්සෙ කියල දෙන්නම්. ඒව නම් ඉතින් මෙච්චර ලේසි වෙන එකක් නෑ. අවුලක් නෑ මම කියල දෙන්නම්කො එලටම ! 😉

මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් comment එකකින් මගෙන් අහන්න. මොකද මේ ක්‍රමයෙ ගොඩක් අවුල් තියෙනව. මම ආයෙත් කියන්නෙ mail දාන්න නම් එපා!

ඊලඟ පාඩමෙන් නම් මොකක් කියල දෙන්නද කියල තාම හිතල නෑ. Facebook Hack කරන හැටි කියල දෙයි සමහර විට ! බලමු ඉතින්, එවෙලෙට හිතෙන එකක් දෙන්නම්. 

     එහෙනම් ඉතින් අදට පාඩම ඉවරයි. ආයෙත් අලුත් පාඩමකින් එනකම් හැමෝටම සුබ දවසක් !



3 comments:

  1. Watinawa bro youtube channel ekak nedhdha bro

    ReplyDelete
  2. Sahodaraya,
    Wifi ekak hack karala ahuwunoth moko wenne

    ReplyDelete
  3. WiFi hack karana tawa vidiyak kiyana

    ReplyDelete