ඔන්න එහෙනම් අද මම හරියටම Wifi Password hack කරන විදිහ කියල දෙන්නයි යන්නෙ. මුලින් එකේ කියල දුන්න එකත් හරි තමයි ඒත් දැන් තියෙන්නෙ WEP password නෙවෙයි. දැන් ලොක්ක වගේ ඉන්නෙ WPA සහ WPA2 password තමයි. WEP වගේ ලේසි නෑ. මොකද මම දන්න තරමින් මේක කිසිම විදිහකට නිකම්ම hack කරන්න බැහැ. Word List එකක් හරි Bruteforce කරල හරි තමයි crack කරන්න වෙන්නෙ. තව ක්‍රම නම් තියෙනව. එව පස්සෙ හෙමීට කියල දෙන්නම්. උබලට ඉතින් මොකක් හරි එකක් දුන්නම නිකන් වදුරට දැලි පිහිය අහු වුනා වගේ වැඩනෙ කරගන්නෙ ! 😀
මුලින්ම කරන්න තියෙන්නෙ WPS Handshake එකක් ගන්න තමයි. කණගාටුවෙන් උනත් කියන්න ඕනෙ මට නම් ඔය WPS Handshake කතාව කියල දෙන්න තේරෙන්නෙ නෑ. ඕනෙ නම් ගූගල් දෙයියන්ගෙන් අහල බලන්න. සිංහලෙන් translate කරන්න පුලුවන්නම් මටත් දෙන්න අමතක කරන්න එපා.
ඔයා මුලින් පාඩම කියෙව්වනම් මේ පලවෙනි steps 3 දැනටමත් පුලුවන් වෙන්න ඕනෙ. මම ඒව කියල දෙන්න යන්නෙ නෑ. කරන්නෙ මොකක්ද කියල කියනව විතරයි. මුලින් පාඩම කියෙවුවෙ නැති අය මෙතනින් ගිහින් කියවන්න.
1. ඔබේ Wireless Adapter එක හදුනා ගැනීම
2. Monitor Mode එක ක්‍රියාත්මක කිරීම
3. අවශ්‍ය network එකෙන් packets ලබාගෙන ඒවා file එකකට දමා ගැනීම(store)
4. අවශ්‍ය network එකේ සිටින උන් පන්නා දැමීම (Sending Deauthnication Packets)
මෙතනදි වෙන්නෙ මේ network එකේ ඉන්න හැමෝවම disconnect වෙන එක. මුලින් open කරගත්ත Terminal එක එහෙමම තියෙද්දි වෙන Terminal එකක් open කරල මෙන්න මේ command එක දෙන්න.
aireplay-ng --deauth 0 -a <bssid here> wlan0mon
අපිව එහෙම internet එකෙන් disconnect උනොත් අපි මොකක්ද කරන්නෙ ? හිත හිත ඉන්නෙ නැතුව ආයෙ connect වෙනව. මෙන්න මෙතනදි තමයි WPS වැඩ කරන්නෙ. ඔයා දැන් 3 වෙනි පියවරේ open කරගත්ත terminal එක දිහා බලන්න. උඩින් ටික වෙලාවක් ගිහාම WPA Handshake : <BSSID> කියල වැටෙයි. දැන් ඔය Terminal එක නතර කරන්න. (Ctrl+C)
5. Password එක crack කිරීම.
මුලින්ම ඔයා wordlist එකක් download කරගන්න ඕනෙ. ඕන තරම් හොඳ ඒව තියෙනව හැබැයි ලොකු වෙන තරමට වාසියි. දැන් මෙන්න මේ command එක දෙන්න.
aircrack-ng hack-01.cap -w wordlist.txt
hack-01.cap කියන තැනට packets save කරගත්ත file එකේ නමයි wordlist.txt කියන තැනට ඔයාගෙ wordlist එකේ නමයි දෙන්න. ඔන්න දැන් තමයි ඉවසීම වැදගත් වෙන්නෙ. ඉවසීම කියන්නෙ Hacker කෙනෙක්ට ගොඩක් වැදගත් දෙයක්. Password එක හොඳ වෙන තරමට යන වෙලාවත් වැඩියි.
ටික වෙලාවක් ගියාට පස්සෙ හරි password එක මෙන්න මේ විදිහට ඔයාට හම්බ වෙයි.
එහෙනම් ඉතින් Wifi Hacking Basics පාඩම් 2 ක් ඉවරයි. තව එක පාඩමයි මේකෙ තියෙන්නෙ. තව wifi hack කරන ක්‍රම තියෙනව. ඒව පස්සෙ කියල දෙන්නම්. මොකද Wifi විතරක් නෙවෙයිනෙ hack කරන්න තියෙන්නෙ. ඔයාල හැමෝම කැමති Facebook hack කරන්නත් තියෙනවනෙ ! කියපු ගමන් මාර සතුටක් ආව නේද ?😉
අද ලිපියෙ මොනව හරි ප්‍රශ්න තියෙනවනම් Comment එකකින් මට කියන්න. Email කරන්න නම් එපා මොකද මම mail බලන්නෙ මාසෙට දෙසැරයක් වගේ !
අදට මම ගියා. හැමෝටම සුබ දවසක් !
No comments:
Post a Comment